Search
What are you looking for?
Trending Searches: Ring silver gold
Popular categories
Hair Accessories

Hair Accessories

3 products
View all categories
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

    • Arabic
    • Hebrew
    • This is just for demo
0 0
0 My compare

View Compare

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

0 0
0 Shopping Cart
Shopping cart (0)
Subtotal: රු0.00

View cartCheckout

  • Home
  • Our Shop
  • About us
  • Contact us
  • Privacy Policy
Home • Bracelet For Men •

New Fashion 6mm Thick Double Franco Chain Gold Bracelet For Men High Quality Stainless Steel Diamond Cut Bali Foxtail Link Mens Bracelet Boys Gift Items Birthday

රු2,990.00 – රු3,190.00

8 people are viewing this product right now

🔥 26 items sold in last 3 days

  • ❇️100% හොදම Real 24K රන් ආලේප කර ඇත.
  • ❇️වසර 5-7 පමණ භාවිතා කල හැක.
  • ❇️දහඩියෙන් වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
  • ❇️කලු වෙන්නේ නැත.
  • ❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️පාට යන්නේ නැතිව ඔබ සිතනවාටත් වඩා බොහෝ කලක් මෙය භාවිතා කල හැක
  • ❇️සමට හිතකර stainless steel භාවිතා කර නිපදවා ඇත.
  • ❇️Wedding, Party,Birthday,valentine gift එකක් දීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️Boy friendට, Husbandට , යාලුවට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්
FREE DELIVERY Within 1 - 3 days

Buy more save more!

Buy from 2 to 3 items and get 5% OFF
on each product
  • 19cm
  • 21cm
Clear
or
Add to wishlist
Add to compare
SKU: N/A
Description
Reviews (0)

❖ Brand : Glamon

❖ Model : GLM0000196

❖ Condition : Brand New

❖ Gender: Men

❖ Color : Gold

❖ Material : Stainless Steel

❖ Length : 22 cm

❖ Width : 6 mm

❖ Warranty : 6 Months Warranty

❖ What Glitters : Our stylish bracelet has a very well plated gold looking. Anyone who likes to wear bracelets or is looking for something in gold to match their outfit can use it without hesitation.

❖ Gift for Him : A classy looking mens bracelet with a nice weight of 20g, perfect gift for boyfriend, husband, son, dad, best friend, groomsmen, etc. Give someone special timeless jewelry to wear from day to night with style.

❖ Comfort Fit : Stainless steel bracelet length 22 CM; width 6 MM. Fits comfortably on the most wrists. The mesh design of the double row of the snake links creates a good width fit on the forearm. sleek and comfortable for every day wear.

❖ Made To Last : This Double Franco Chain Bracelet are made from High Quality 316L Surgical Stainless Steel, Hypo-allergenic, lead free, nickel free, will never fade/rust/corrode.Durable and excellent high polished smooth surface.that’s why Our Material is Better!

❖ BUY WITH CONFIDENCE : We are confident about the quality of our jewellery, so we offer 6 months warranty to this gold bracelet.If you have any question please don’t hesitate to contact us without hesitation, reply within one hour. In addition, there are many other high quality jewelry we have please search glamon in daraz.

❖ දිලිසෙන සැබෑ රන් පෙනුම : අපගේ හැඩකාර බ්රේස්ලට් එකේ ඉතා හොඳින් ආලේපිත 24K රන්වන් පැහැයක් ඇත. බ්රේස්ලට් පැළඳීමට කැමති හෝ තම ඇඳුමට ගැලපෙන සැබෑ රන් හා සමාන bracelet එකක් සොයන ඕනෑම කෙනෙකුට මෙය පැකිලීමකින් තොරව භාවිතා කළ හැකිය.

❖ ඔහු වෙනුවෙන් තෑග්ගක් : 20g ක බරකින් යුත් උසස් ලස්සන පිරිමි බ්‍රේස්ලට් එකක්, පෙම්වතා, සැමියා, පුතා, තාත්තා, හොඳම මිතුරා, යනාදී අයට පරිපූර්ණ තෑග්ගක්. ඔබ ඔබේ ආදරණීයන් ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න මතක් කිරිමට දිය හැකි හොදම තෑග්ගකි.

❖ සැප පහසුවෙන් පලදින්න : මල නොබැඳෙන වානේ බ්රේස්ලට් එකේ දිග 22 CM වන අතර පළල 6 කි. බොහෝ පිරිමින්ගේ අත් වලට සුවපහසු ලෙස ගැලපේ. ඕනෙම ඇදුම් විලාසිතාවක් සමග දිනපතා පැළදීමට වඩාත් සුදුසු ආභරනයකි.

❖ කල් පවතින ලෙස සාදා ඇත : මෙම bracelets සාදා ඇත්තේ උසස් තත්ත්වයේ 316L මල නොබැඳෙන වානේ වලිනි.මලකඩ කන්නේ නෑ, කලු වෙන්නේ නැහැ වගේම වර්ණය වෙනස් වීමකින් තොරව ඔබ සිතනවාටත් වඩා බොහෝ කාලයක් ඔබට මෙම gold bracelet එක පැලදිය හැක . කල් පවත්නා සහ විශිෂ්ට ඉහළ ඔප දැමූ සිනිඳු මතුපිටක් ඇති නිසා අපගේ ආභරන වල ගුනාත්මක බව අනිත් අයට වඩා ඉතාම ඉහලයි!

❖ විශ්වාසයෙන් මිල දී ගන්න : අපගේ ආභරණවල ගුණාත්මක භාවය පිළිබඳව අපට විශ්වාසයි, එබැවින් අපි මෙම රන් බ්‍රේස්ලට් එකට මාස 6ක වගකීමක් ලබා දෙන්නෙමු. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර පැකිලීමකින් තොරව අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න, මීට අමතරව, අප සතුව තවත් බොහෝ උසස් තත්ත්වයේ ආභරණ තිබේ,කරුණාකර daraz හි glamon ලෙස search කරන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “New Fashion 6mm Thick Double Franco Chain Gold Bracelet For Men High Quality Stainless Steel Diamond Cut Bali Foxtail Link Mens Bracelet Boys Gift Items Birthday” Cancel reply

Your email address will not be published. Required fields are marked

You have to be logged in to be able to add photos to your review.

Luxury Classical Royal Bangle ...

රු2,790.00

Stylish 316L Stainless Steel B...

රු3,190.00 – රු3,290.00

Address

122/B,Galle Road,Dehiwala infront of dehiwala arpico

Contact us

0777 687 876
Glamonwearings@gmail.com

Hour of operation

Monday To Saturday 10:00 A.M. - 8:00 P.M.

Glamon

Follow us On

Facebook Instagram Tik-tok Youtube
  • Home
  • Shop
  • About Us
  • CoNtact Us

Copyright © 2025 Cheap mart (Pvt) Ltd. Created by Glamon team.