🔥 දින 1-3 ඇතුලත නිවසටම Delivery කරනු ලැබේ. 🔥 Koko Payment කරලා මාස 3න් ටික ටික ගෙවන්න ගන්නත් පුලුවන්. ❇️100% හොදම Original 316L Stainless Steel Material. ❇️වසර 5-10 පමණ භාවිතා කල හැක. ❇️වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත. ❇️කලු වෙන්නේ නැත. ❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි. ❇️සමට හිතකර stainless steel භාවිතා කර නිපදවා ඇත. ❇️Wedding,anniversary,valentine, Party,Birthday gift එකක් දීමට ඉතාමත් සුදුසුයි. ❇️Boyfriendට , Husbandට ,යාලුවට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්.