Search
What are you looking for?
Trending Searches: Ring silver gold
Popular categories
Hair Accessories

Hair Accessories

3 products
View all categories
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

    • Arabic
    • Hebrew
    • This is just for demo
0 0
0 My compare

View Compare

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

0 0
0 Shopping Cart
Shopping cart (0)
Subtotal: රු0.00

View cartCheckout

  • Home
  • Our Shop
  • About us
  • Contact us
  • Privacy Policy
Home • Bangles •

High Polished Plain Gold Bangle For Women Men Stainless Steel

රු2,590.00 – රු2,690.00

82 people are viewing this product right now

🔥 25 items sold in last 3 days

  • ❇️100% හොදම 24K රන් ආලේප කර ඇත.
  • ❇️මාස 6ක වගකීමක් ඇත.
  • ❇️පහසුවෙන් lock කිරිම සහ unlock කිරිම කල හැක. Screw අවශ්‍ය නොවේ.
  • ❇️වසර 3-5 පමණ භාවිතා කල හැක.
  • ❇️දහඩියෙන් වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
  • ❇️මලකඩ කන්නේ නැහැ.
  • ❇️කලු වෙන්නේ නැත.
  • ❇️100% රන් හා සමාන පැහැය සහ බර.
  • ❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️සමට හිතකර stainless steel භාවිතා කර නිපදවා ඇත.
  • ❇️Valentine, Party, Anniversary ,wedding ,Birthday gift එකක් දීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️Girl friendට , යාලුවට, බිරිඳට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්.
FREE DELIVERY Within 1 - 3 days

Buy more save more!

Buy from 2 to 3 items and get 5% OFF
on each product
Clear
or
Add to wishlist
Add to compare
SKU: N/A
Description
Reviews (0)

★ Brand : Glamon

★ Condition : Brand New

★ Model : GLM0000120

★ Gender: Women / Men

★ Color : Gold

★ Material : Stainless Steel

★ Women Bangle Size : 6 mm Width – 60 mm Diameter

★ Men Bangle Size : 8 mm Width – 70 mm Diameter

★ Warranty : 6 Months Warranty

❖ UNIQUE DESIGN : Simple yet unique design enhances charm while offering a stylish look; Elegant bracelet with neutral style is easy to match with your different clothes and suitable for both men and women.The Charm Cuff Bangle Bracelet is stylish simplicity,and is very suitable to match with daily clothes.To wear multiple Bracelets or Bangles together also is a good choice.

❖ HIGH QUALITY MATERIAL : Our Material is Better!.Classical bangle is plated in genuine 24K REAL gold for a trendy look and bracelet made of High Quality 316L stainless steel, which is classic, lightweight, durable and fadeless.It has an excellent high polished smooth surface for wear comforatble for long time.100% same as real gold bracelet.

❖ AVAILABLE SIZES :6mm Width + 60mm Diameter ( Recommend For Women ) |  8mm Width + 70mm Diamter ( Recommend For Men ). You can choose the size you want.These are standerd sizes and no other sizes are available.

❖ HOW TO WEAR : The bangle with hidden clasp is simple and elegant and very easy to get on /off for adults or teens. Insert your index finger and pull the top part and use your thumb to push the bottom part.

❖ THOUGHTFUL GIFT : This beautiful gold bracelet comes with a pretty cute glamon professional ZIP Bag package and ready for gift giving . Well celebration gift for your family and friends on any memorable moments.Perfect gifts for Wife , Husband, Girlfriend, Families, and Yourself. The breslat also can be worn for holiday parties, Christmas, Valentine’s Day, Mother’s Day, Thanksgiving, Birthdays, Anniversaries,Weddings, Graduation or any private special occasion.

❖ BUY WITH CONFIDENCE : We are confident about the quality of our jewellery, so we offer 6 months warranty to this gold plain bangle .If you have any question please don’t hesitate to contact us without hesitation, reply within one hour. In addition, there are many other high quality jewelry we have please search glamon in daraz.

❖ අද්විතීය නිර්මාණය : සරල මෝස්තරය ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන අතරම ඔබේ පෙනුම පොහොසත් ලෙස පෙනෙනු ඇත. මෙම අලංකාර බ්‍රේස්ලට් එක ඔබට ඕනැම ඇදුම් විලාසිතාවක් සමග පැළදීමට පහසු වන අතර කාන්තා පිරිමි දෙපක්ෂයටම ගැලපේ.

❖ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය : අපගේ ආභරණ නිපදවීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තමයි හොදම ! මෙම Gold Bangle එක ගුනාත්මක බවින් ඉතාම ඉහල 316L මල නොබැදෙන වානේ වලින් සාදා ඇති නිසා මලකඩ කන්නේ නැහැ ,කලු වෙන්නේ නැහැ වගේම පාට යන්නෙත් නැහැ. සුවපහසු ලෙස දිනපතා පැලදීම සදහා හොදින් ඔප දැමූ දිලිසෙන මතුපිටක් ඇත.වර්නය වෙනස් වීමකින් තොරව ඔබ සිතනවාටත් වඩා බොහෝ කාලයක් මේ bangle එක ඔබට පැලදිය හැක.Real gold plate කර ඇති නිසා පෙනුම 100% සැබෑ රන් හා සමානයි.

❖ ලබා ගත හැකි ප්‍රමාණයන්: 6mm පළල + 60mm විෂ්කම්භය ( කාන්තාවන් සඳහා සුදුසුයි ) | 8mm පළල + 70mm විෂ්කම්භය ( පිරිමින් සදහා සුදුසුයි ). ඔබට අවශ්‍ය ප්‍රමාණය තෝරාගත හැක.මේවා සම්මත ප්‍රමාණයන් වන අතර වෙනත් ප්‍රමාණ නොමැත.

❖ පලදින්නේ කෙසේද : සැඟවුණු ගාංචුව සහිත එක සරල සහ අලංකාර වන අතර ඕනේම කෙනෙකුට පහසුවෙන් පැළදීමට සහ ඉවත් කිරීමට ඉතා පහසුය. ඔබේ දබරැඟිල්ල ඇතුළු කර ඉහළ කොටස උඩට අදින්න සහ පහළ කොටස පහලට තල්ලු කිරීමට ඔබේ මාපටැඟිල්ල භාවිතා කරන්න.

❖ කාලානුරූපී, වටිනා තෑග්ගක් – මෙම රන් bangle එක ඔබ ආදරය කරන කාන්තාවන්ට සහ පිරිමින්ට වටිනා තෑග්ගක් වනු ඇත. ඔබේ සහෝදරිය, මව, පෙම්වතිය, හොඳම මිතුරිය සඳහා විශිෂ්ට තෑග්ගක් බවට පත් කරයි. අපගේ Jewellery අලංකාර පැකේජයකින් ඔබට ලැබෙනු ඇත, වැලන්ටයින්, සංවත්සරය, හමුවීම්, නත්තල්, මව්වරුන්ගේ දිනය, අලුත් අවුරුදු තෑග්ගක් ලෙස ඔබ ඔබේ ආදරණීයන් ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න මතක් කිරිමට දිය හැකි හොදම තෑග්ගකි.

❖ විශ්වාසය ඇතිව මිල දී ගන්න : අපගේ ස්වර්ණාභරණවල ගුණාත්මකභාවය පිළිබඳව අපට විශ්වාසයි, එබැවින් අපි මෙම Gold Plain Bangle එක සදහා මාස 6ක වගකීමක් ලබා දෙන්නෙමු. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර පැකිලීමකින් තොරව අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න. මීට අමතරව, අප සතුව තවත් බොහෝ උසස් තත්ත්වයේ ආභරණ තිබේ, කරුණාකර daraz හි glamon සොයන්න

Reviews

There are no reviews yet.

Be the first to review “High Polished Plain Gold Bangle For Women Men Stainless Steel” Cancel reply

Your email address will not be published. Required fields are marked

You have to be logged in to be able to add photos to your review.

Luxury Designer 316L Stainless...

රු2,900.00 – රු2,990.00

Luxury Gold Plated Stainless S...

රු2,990.00 – රු2,999.00

Address

122/B,Galle Road,Dehiwala infront of dehiwala arpico

Contact us

0777 687 876
Glamonwearings@gmail.com

Hour of operation

Monday To Saturday 10:00 A.M. - 8:00 P.M.

Glamon

Follow us On

Facebook Instagram Tik-tok Youtube
  • Home
  • Shop
  • About Us
  • CoNtact Us

Copyright © 2025 Cheap mart (Pvt) Ltd. Created by Glamon team.