Search
What are you looking for?
Trending Searches: Ring silver gold
Popular categories
Hair Accessories

Hair Accessories

3 products
View all categories
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

    • Arabic
    • Hebrew
    • This is just for demo
0 0
0 My compare

View Compare

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

0 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු0.00

View cartCheckout

  • Home
  • Our Shop
  • About us
  • Contact us
  • Privacy Policy
Home • Bracelet For Men •
Sale

Glamon Gold Bracelet For Men Stainless Steel Men’s Bar Link Chain Bracelet High Quality Mens Jewellery Wrist Band Beslet boys gift items birthday friendship bracelet

රු4,890.00 Original price was: රු4,890.00.රු2,490.00Current price is: රු2,490.00.

3 X Rs. 830.00 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X රු830.00 with Koko Koko

29 people are viewing this product right now

🔥 24 items sold in last 3 days

  • ❇️100% හොදම Real 24K රන් ආලේප කර ඇත.
  • ❇️වසර 3-5 පමණ භාවිතා කල හැක.
  • ❇️දහඩියෙන් වතුරෙන් සබන් වලින් කිසිම හානියක් නැත.
  • ❇️පාට යන්නේ නැහැ.
  • ❇️කලු වෙන්නේ නැත.
  • ❇️දිනපතා පැලදීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️සමට හිතකර stainless steel භාවිතා කර නිපදවා ඇත.
  • ❇️Wedding, Party,Birthday gift එකක් දීමට ඉතාමත් සුදුසුයි.
  • ❇️Boy friendට, Husbandට , යාලුවට වටිනා තෑග්ගක් ලෙසද දෙන්න පුලුවන්.
FREE DELIVERY Within 1 - 3 days

Buy more save more!

Buy from 2 to 3 items and get 5% OFF
on each product

in stock

or
Add to wishlist
Add to compare
Description
Reviews (0)

  • Brand : Glamon
  • Model : GLM0000165-G
  • Condition : Brand New
  • Gender: Men / Women
  • Color : Gold
  • Material : Stainless Steel
  • Length : 19cm
  • Width : 3mm
  • Warranty : 6 Months Warranty

❖ වෙහෙසකින් තොරව හැඩකාර වන්න: පිරිමින් සඳහා අපගේ මෙම ආකර්ශනීය gold bracelet  එක සමඟ ඔබේ විලාසිතාව ඉහළ නංවන්න. සෑම මල නොබැඳෙන වානේ bracelet  එකක්ම ඔබට තනිව හෝ අත් ඔරලෝසුවක් සමග හෝ වෙනත් ආභරන සමග වුවද පැලදිය හැක.ඔබ ව්‍යාපාරික ඇඳුමකින් සැරසී සිටියත්, casual ඇඳුමකින් හෝ බ්ලූජීන්ස් වලින් සැරසී සිටියත්, මෙම men’s bracelet  එක ඔබට කැපී පෙනෙන සුපිරි පෙනුමක් ලබා දෙනු ඇත.

❖ අමුද්‍රව්‍ය : උසස් තත්ත්වයේ මල නොබැඳෙන වානේ වලින් සාදන ලද gold braclet එක මලකඩ කන්නේ නැහැ , කලු වෙන්නේ නැහැ වගේම පාට යන්නෙත් නැහැ. පැලද සිටිමටත් ඉතා පහසු වේ. real gold ආලේප කර ඇති නිසා පෙනුම 100% සැබෑ රන් හා සමානයි. කල්පැවැත්ම ඉහල වන අතර සීරීම් වලට ද ප්‍රතිරෝධී වේ. bracelet එකට විශිෂ්ට ඉහළ ඔප දැමූ සිනිඳු සහ දිලිසෙන මතුපිටක් ඇත. දිනපතා පැලදීම සඳහා ඉතාමත් සුදුසු එකකි.

❖ කාලානුරූපී, වටිනා තෑග්ගක් – මෙම gold bracelet එක ඔබේ සහෝදරයා, තාත්තා, සැමියා හෝ පෙම්වතා සඳහා විශිෂ්ට තෑග්ගක් බවට පත් කරයි.අපගේ bracelet එක අලංකාර පැකේජයක ඔබට ලැබෙනු ඇත. වැලන්ටයින්, සංවත්සරය, හමුවීම්, නත්තල්, මව්වරුන්ගේ දිනය, අලුත් අවුරුදු තෑග්ගක් ලෙස ඔබ ඔබේ ආදරණීයන් ගැන කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න මතක් කිරිමට දිය හැකි හොදම තෑග්ගකි.

❖ විශ්වාසය ඇතිව මිල දී ගන්න : අපගේ ස්වර්ණාභරණවල ගුණාත්මකභාවය පිළිබඳව අපට විශ්වාසයි, එබැවින් අපි මෙම bracelet සදහා මාස 6ක වගකීමක් ලබා දෙන්නෙමු. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර පැකිලීමකින් තොරව අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න. මීට අමතරව, අප සතුව තවත් බොහෝ උසස් තත්ත්වයේ ආභරණ තිබේ, කරුණාකර daraz හි glamon සොයන්න.

❖ Be Effortlessly Stylish – Elevate your style with our charming gold chain bracelet for men. Each stainless-steel bracelet flaunts a classic look you can pair with casual or formal attires.Whether you are wearing a business suit, casual outfit or bluejeans, you will look tastefully refined in this men’s cuban link bracelet.

❖ Material :Our Material is Better!.Gold Bracelet made of High Quality stainless steel, which is classic, lightweight, durable, and scratch resistant.It has an excellent high polished smooth surface.no rust,no tarnish no color fade.comfortable to wear for Daily.

❖ Handcrafted To Perfection – This gold plated bar link chain bracelet is a handmade piece crafted by artisans using premium, thick stainless steel. It won’t easily break or snap easily, nor rust or tarnish.

❖ A Timeless, Thoughtful Gift – This gold chain bracelet makes for a great present for the men in your life – your brother, dad, boyfriend, husband, or guy friend .Our bracelets are shipped in an elegant pacakge , perfect to treat yourself or a loved one for any birthday, graduation, Christmas, or any other special occasion gifting. – whatever the occasion!

❖ BUY WITH CONFIDENCE : We are confident about the quality of our jewellery, so we offer 6 months warranty to this mens bracelet.If you have any question please don’t hesitate to contact us without hesitation, reply within one hour. In addition, there are many other high quality jewelry we have please search glamon in daraz.

Reviews

There are no reviews yet.

Be the first to review “Glamon Gold Bracelet For Men Stainless Steel Men’s Bar Link Chain Bracelet High Quality Mens Jewellery Wrist Band Beslet boys gift items birthday friendship bracelet” Cancel reply

Your email address will not be published. Required fields are marked

You have to be logged in to be able to add photos to your review.

8mm Thick high quality stainle...

රු2,890.00 – රු2,990.00

3 X Rs. 830.00 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X රු830.00 with Koko Koko

Glamon Silver Bracelet For Men...

රු4,990.00 Original price was: රු4,990.00.රු2,490.00Current price is: රු2,490.00.

3 X Rs. 830.00 with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X රු830.00 with Koko Koko

Address

122/B,Galle Road,Dehiwala infront of dehiwala arpico

Contact us

0777 687 876
Glamonwearings@gmail.com

Hour of operation

Monday To Saturday 10:00 A.M. - 8:00 P.M.

Glamon

Follow us On

Facebook Instagram Tik-tok Youtube
  • Home
  • Shop
  • About Us
  • CoNtact Us

Copyright © 2025 Cheap mart (Pvt) Ltd. Created by Glamon team.